Homeදේශපාලන පුවත්අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යක් - අග්‍රමාත්‍ය කාර්යාලය

අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යක් – අග්‍රමාත්‍ය කාර්යාලය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here