Homeදේශීය පුවත්අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිතව වසර 4 ක සිර දඬුවමක්

අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිතව වසර 4 ක සිර දඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිර දඬුවම්ද නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here