ශ්‍රී ලංකාව අභ්‍යන්තර හා බාහිර වශයෙන් මුහුණදෙන අභියෝග දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණයකට අවස්ථාවක් බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේදී අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව සඳහන් කර තිබේ.