Homeක්‍රීඩා පුවත්අවසන් මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

අවසන් මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

තරගය පැවැත්වෙන්නේ ඉන්දීය කණ්ඩායම සමගයි.

තරගය පස්වරු 03ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීව සවන්දුන් ඔබට අවසන් මහා තරගයේ තොරතුරු ද පන්දුවෙන් පන්දුවට දැනගැනීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here