2023 ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද(17) පස්වරුවේ ආරම්භ වනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.
තරගය පස්වරු 03ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මේ අතර ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීව සවන්දුන් ඔබට අවසන් මහා තරගයේ තොරතුරු ද පන්දුවෙන් පන්දුවට දැනගැනීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.
ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද .