Homeක්‍රීඩා පුවත්ආසියානු කුසලානය ඉන්දීය කණ්ඩායමට

ආසියානු කුසලානය ඉන්දීය කණ්ඩායමට

2023 ආසියානු කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 10ක ජයක් වාර්තා කරමින්.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 50ක් ලබා ගත්තා

පන්දු යැවීමේ දී Mohammed Siraj කඩුලු 06 ලබා ගත් අතර Hardik Pandya කඩුලු 03 දවා ගත්තා

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 51ක පහසු ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් පන්දුවාර 6යි එක් පන්දුවක් අවසානයේ එම ඉලක්කය පසු කරමින් ජයග්‍රහණය ලබා ගත්තා

තරගයේ ලකුණු සටහන පහතින්

ආසියානු කුසලානය ඉන්දීය කණ්ඩායමට .

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here