Homeදේශීය පුවත්ආහාර විස වී සිසුන් පිරිසක් රෝහලට

ආහාර විස වී සිසුන් පිරිසක් රෝහලට

බුත්තල, පැල්වත්ත ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ සිසුන් 17දෙනෙක් ආහාර විසවීමකින් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, අද (05) උදෑසන පාසලෙන් ලබාදී ඇති ආහාර අනුභව කිරීමෙන් අනතුරුව දරුවන් රෝගී වී ඇති බවය.

පසුව ඔවුන් කඩිනමින් රෝහල් ගතකර ඇති අතර, එලෙස ඇතුළත් කළ සිසුන් සියලුදෙනාම මේ වනවිට වැල්ලවාය රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලබමින් සිටී.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here