Homeවිදේශීය පුවත්ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් වීමට ඉඩ නොතැබිය යුතුයි

ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් වීමට ඉඩ නොතැබිය යුතුයි

ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් වීමට ඉඩ නොතැබිය යුතු බව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය .

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිමේ අරමුණීන් පැවැත්වෙන ජී20 රටවල නායකයින්ගේ සමුළුව අමතමිනි .

ඇෆ්ගනිස්ථානය තුළ සියලු පාර්ශව නියෝජනයවන පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරිමේ අවශ්‍යතාවයද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙහිදි අවධාරණය කළේය.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇෆ්ගනිස්ථානය තුළ ආර්ථික ව්‍යසනයක් ඇති විම වැළැක්විමට පියවර ගන්නා බව ලොව ප්‍රධාන ආර්ථිකයන් හිමි ජි 20 රටවල නායකයින් එකගතාවය පළ කර ඇති බවය.

ඇෆ්ගනිස්ථානයට යූරෝ බිලියනයක ආධාර පැකේජයක් ලබා දීමටද යුරෝපා සංගමය මෙහිදී තිරණය කර තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here