Homeදේශීය පුවත්ඉදිරියේදී අනිවාර්යයෙන් බිත්තර ආනයනය කිරීම සිදුකරනවා - වෙළෙඳ ඇමති

ඉදිරියේදී අනිවාර්යයෙන් බිත්තර ආනයනය කිරීම සිදුකරනවා – වෙළෙඳ ඇමති

ඉදිරියේදී අනිවාර්යයෙන් බිත්තර ආනයනය කිරීමට සිදුවන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඉදිරි උත්සව සමයේ ඇතිවිය හැකි බිත්තර හිඟය මගහැරීම සඳහා මෙම පියවර ගැනීමට සිදුවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

බිත්තර මිල තවත් අඩුවට ලබාදීමේ හැකියාව පාරිභෝගික අධිකාරියට ඇති බවයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here