Homeවිදේශීය පුවත්ඉන්දියන් සාගරයේ තවත් භූකම්පනයක්

ඉන්දියන් සාගරයේ තවත් භූකම්පනයක්

ඉන්දියානු සාගරයේ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ භූකම්පනයක් සිදුවී තිබේ.

අද (06) උදෑසන 5.07ට පමණ එම භූකම්පනයක් සිදුව ඇති අතර එය රික්ටර් මාපකයේ 5.0ක ප්‍රබලත්වයකින් යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here