Homeවිදේශීය පුවත්ඉන්දියාවේ සිදුවු බිහිසුණු අනතුරක්

ඉන්දියාවේ සිදුවු බිහිසුණු අනතුරක්

ඉන්දියාවේ පූනේ නගරයේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් පැවැති ට්‍රක් රථයක් පාලනයෙන් ගිලිහී ගොස් තවත් රථවාහන 48ක ගැටීමෙන් බරපතළ අනතුරක් සිදුවුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, වේගයෙන් පැමිණි ට්‍රක් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම එම අනතුරට හේතු වී ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ පිරිස 20කට අධිකය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here