Homeක්‍රීඩා පුවත්ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දෙයි

ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දෙයි

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ අද (10) පැවැත්වෙන තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළා

මේ වන විට පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 9 යි පන්දු 04 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 61 ක් ලබා සිටිනවා

ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දෙයි .

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here