සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය අද (15) පැවැත්වෙනවා.
ඒ අනුව එම තරගය ඉන්දියාවේ Thiruvananthapuram හිදී අද දහවල් 1.30 ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු එක්දින තරග දෙකම ඉන්දියාව ජය ගැනීමට සමත් වුණා.