Homeක්‍රීඩා පුවත්ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින තරගය අද

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින තරගය අද (15) පැවැත්වෙනවා.

ඒ අනුව එම තරගය ඉන්දියාවේ Thiruvananthapuram හිදී අද දහවල් 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරග දෙකම ඉන්දියාව ජය ගැනීමට සමත් වුණා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here