සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (10) ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පළමු එක්දින තරගය Guwahati හිදී අද පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිතයි.
ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවන අතර ශ්රී ලංකා කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයෙන් තරග කිරීමට නියමිතයි.