Homeක්‍රීඩා පුවත්ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය අද ඇරඹේ

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය අද ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (10) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළමු එක්දින තරගය Guwahati හිදී අද පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකගේ නායකත්වයෙන් තරග කිරීමට නියමිතයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here