ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 265ක් ලබා ගත්තා
ඒ කඩුලු 08ක් දැවී සිටියදීයි
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 266ක්.
මේ අතර ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සඳහා සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා
ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත ත්‍ප නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි
ඉන්දීය කණ්ඩායමට ලකුණු 266ක ඉලක්කයක් .