Homeදේශීය පුවත්ඉන්ධන මිල ඉහළ දැමිය යුතුයි.. – ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති

ඉන්ධන මිල ඉහළ දැමිය යුතුයි.. – ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති

ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බැවින්, ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(10) පැවති මාධ්‍ය හමුවකදීය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here