Homeවිචිත්‍ර​ පුවත්එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය දිවියෙන් සමුගනී

එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය දිවියෙන් සමුගනී

බටහිර සංගීත ලෝකයේ අමරණීය මිනිසෙකු වන රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගායන ශිලිපිනියක් වන ලීසා ප්‍රෙස්ලියි.

ඇය මියයන විට 54 හැවිරිදි වියේ පසුවිය.

කැලිෆෝනියාවේ ජීවත් වූ ලීසා ප්‍රෙස්ලි හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව ඇයගේ මව තහවුරු කළේය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here