Homeව්‍යාපාරික පුවත්කබ්රාල් කටාර් මහ බැංකු අධිපති හමුවෙයි

කබ්රාල් කටාර් මහ බැංකු අධිපති හමුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා කටාර් මහ බැංකුවේ අධිපති ශෙයික් අබ්දුල්ලා බින් සෞද් අල් තානි මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඊයේ දිනයේදී මෙම හමුව කටාර් මහා බැංකුවේදී සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ සඳහන් ය.

ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ කටාර් මහ බැංකුවේ සහයෝගීතාව මෙන්ම ආර්ථීකය කෙරෙහි කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව එහිදී දෙරටේ මහ බැංකු අධිපතිවරුන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here