Homeක්‍රීඩා පුවත්කලම්බු කණ්ඩායමට ජය

කලම්බු කණ්ඩායමට ජය

LPL තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවති තරගය කලම්බු කණ්ඩායම ලකුණු 9කින් ජයගැනීමට සමත්විය.

ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 156ක් පමණි.

එහිදී Tom Abell ලකුණු 33ක් රැස්කළ අතර නායක දසුන් ශානක ලකුණු 31ක් රැස්කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල්, Dominic Drakes, Karim Janat කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here