Homeක්‍රීඩා පුවත්කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (26) පැවැත්වෙයි.

ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතරය.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ අනුව, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here