සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද Guwahati හි දී පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මදුසංක අද තරගයේදී එක්දින වරම් දිනා ගැනීමට සමත් වුණා. අද කණ්ඩායම් දෙක පහතින්,