Homeවිදේශීය පුවත්කැනේඩියානු දරුවන් දෙදෙනකු ලොව වඩාත් අඩුම ගර්භනී කාලයකින් උපත ලැබූ නිවුන් දරුවන්...

කැනේඩියානු දරුවන් දෙදෙනකු ලොව වඩාත් අඩුම ගර්භනී කාලයකින් උපත ලැබූ නිවුන් දරුවන් ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබේ. 

කැනේඩියානු දරුවන් දෙදෙනකු ලොව වඩාත් අඩුම ගර්භනී කාලයකින් උපත ලැබූ නිවුන් දරුවන් ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබේ.

සති 22ක එනම් දින 126ක ගැබිනි කාලයකින් මෙසේ උපත ලබා ඇත්තේ ආඩියා සහ ඒඩ්‍රියල් නඩරාජා නම් දරුවන් දෙදෙනාය.

මේ නිවුන් දරුවන් උපත ලබා ඇත්තේ නොමළ දරු උපතක් සිදුවිය හැකි අවම ගැබිනි කාලය වන සති 22ක කාලයටත් පැයකට පෙරාතුවය.

සාමාන්‍ය ගැබිනි කාලය සති 40ක් වන අතර ඒ අනුව මේ දරුවන් නිසි කාලයට සති 18කට පෙර උපත ලබා තිබීම විශේෂත්වයකි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here