දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කිරි දෙනුන් 2,500 ක් කඩිනමින් ආනයනය කරන බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩි.බී. හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, සමාගම් 04 ක් සඳහා එම සතුන් ගෙන්වීමට අවසර ලබාදී ඇති බවයි.
ඒ සඳහා මහනුවර හා කූරූණෑගල දිස්ත්‍රික්කවල ඉඩම් 02 බැගින් 04 ක් තෝරා ගෙන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, රජය පහසුකම් සැපයිම පමණක් සිදුකරන බවයි.