Homeදේශීය පුවත්කුරුළු සොරා CCTV කැමරාවේ

කුරුළු සොරා CCTV කැමරාවේ

නිවසකට ඇතුළුවූ පුද්ගලයෙක් එහි සුරතලයට ඇති කළ මිල අධික කුරුල්ලන් සොරකම් කරගෙන යන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවක සටහන්වී තිබේ.

ඒ, කොළඹ – නුවර මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය විමර්ශන සිදුකරයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු එදින රාත්‍රියේ ඊට යාබද තවත් නිවාස දෙකකට ද ඇතුළුවී තිබෙන බවය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here