Homeදේශීය පුවත්කොරෝනා මරණ 24 ක්.. මරණ සංඛ්‍යාව 14,182 ක් දක්වා ඉහළට

කොරෝනා මරණ 24 ක්.. මරණ සංඛ්‍යාව 14,182 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 24 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,182 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 15 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 09 දෙනා කාන්තා ආසාදිතයින් ය.

මියගිය පිරිස අතර  අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 04 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 20 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (23) වාර්තා කරන ලද මෙම මරණ 24 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here