Homeව්‍යාපාරික පුවත්කොළඹට උඩින් යන ගුවන් යානාවලින් අය කරන ගාස්තුවල වෙනසක්

කොළඹට උඩින් යන ගුවන් යානාවලින් අය කරන ගාස්තුවල වෙනසක්

කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් ගමන් සංතරණ ගාස්තු අය කිරීම සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් සිදුකරන අතර එම ගාස්තු 1985 වර්ෂයෙන් පසු සංශෝධනය කර නොමැත.

එබැවින් කොළඹ ගුවන් ගමන් සඳහා දැනට අය කරනු ලබන ගුවන් ගමන් සංතරණ ගාස්තු 2023.02.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here