Homeවිචිත්‍ර​ පුවත්‘කෝබ්රා’ තිරගත කළ පළමු දිනයේදීම වාර්තාවක් තබයි

‘කෝබ්රා’ තිරගත කළ පළමු දිනයේදීම වාර්තාවක් තබයි

දකුණු ඉන්දීය ජනප්‍රිය නළු වික්‍රම්ගේ ‘කෝබ්රා’ චිත්‍රපටය පසුගිය අගෝස්තු 31 වැනිදා තිරගත කිරීම ආරම්භ කළා.

තිරගත කළ පළමු දිනයේදීම ඉන්දීය රූපියල් කෝටි 18ක මුදලක් උපයා ගන්නට මෙම චිත්‍රපටය සමත් වුණා.

මෙම චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටියක් වැය කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

දකුණු ඉන්දීය චිත්‍රපටයක් පළමු දිනයේදීම දකුණු ඉන්දියාවේ පමණක් මෙවැනි විශාල මුදලක් උපයාගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසගතවනවා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here