ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තවත් තරගයක් ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ දිනයේ පැවැත්වුනි. (8)
කාසිය වාසිය දිනු ඇෆ්ගනිස්ථානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රියාත්මක කල හිටපු නායක විරාට් කෝලි තම පළමු අන්තර් ජාතික විස්සයි විස්ස ශතකය ලබා ගත්හ. ඔහු නොදැවී ලකුණු 122 ක් පන්දු 61ක් තුල ලබා ගත්තේය. ඔහුගේ ඉණිම හතරේ පහරවල් 12ක් සහ හයේ පහරවල් 6කින් වර්ණවත් වුනි.
සිය පන්දුවාර 20 අවසානයේ ඉන්දියානු කණ්ඩායම ලකුණු 212ක් කඩුලු දෙකකට ලබා ගත අතර, ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලබා ගත හැකි වුයේ කඩුලු අටකට 111ක් පමණි.
තරඟයේ වීරයා විරාට් කෝලි.