Homeදේශීය පුවත්ගල් අඟුරු මිලදී ගැනීමට නව ටෙන්ඩරයක්

ගල් අඟුරු මිලදී ගැනීමට නව ටෙන්ඩරයක්

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා නව ටෙන්ඩරයක් කැඳවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

ලබන සතියේ එම ටෙන්ඩරය කැඳවනු ඇති.

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා පැවති ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.

ඒ, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කළ ඉල්ලීමක් අනුවයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here