චීනයේ චින්දාවෝ නගරය සහ මහනුවර නගරය අද මිත්‍රත්ව ගිවිසුමකට අත්සන් කළේ ය.
ශ්‍රී ලංකාවේ චින තානාපතිවරයා ද එම අවස්ථාවට එක්වූ අතර ගිවිසුම ඔන්ලයින් තාක්ෂය ඔස්සේ අත්සන් තැබුවේ මහනුවර සහ චින්දාඕ නගරාධිපතිවරුන් විසිනි.
නගර අතර අධ්‍යාපන ශිෂ්‍යත්ව, ආර්ථික සබඳතා, තාක්ෂණික දැනුම, සංස්කෘතික ආගමික කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ සහෝගිතාවය වර්ධනය කිරීමට මෙම ගිවිසුමෙන් අපේක්ෂා කරන බව මහනුවර නගාරාධිපති කේසර සේනානයක මහතා ප්‍රකාශ කළේ ය.