Homeවිදේශීය පුවත්චීන ජනාධිපති ඉතිහාසය අලුත් කරයි

චීන ජනාධිපති ඉතිහාසය අලුත් කරයි

චීන ජනාධිපති ෂී ජින් පින් යළිත් එරට ජනාධිපති ධුරය සඳහා පත්කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමිව ඇති බවය.

ඒ අනුව ෂී ජින් පින් චීන විප්ලවයට නායකත්වය ලබාදුන් මාඕ සේතුංගෙන් පසුව බිහිවූ බලවත්ම නායකයා බවට සැළකේ.

චීන ජනාධිපති ධුරය සඳහා එක් පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පමණක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය ෂී ජින් පින් විසින් ව්‍යවස්ථාවෙන් ඉවත්කරන ලදී.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here