Homeදේශපාලන පුවත්ජනපතිගෙන් සියලුම පක්ෂවලට විවෘත ආරාධනයක්

ජනපතිගෙන් සියලුම පක්ෂවලට විවෘත ආරාධනයක්

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට රැස්වීමකට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් සිදුකර තිබේ.

ඒ අනුව අයවැයෙන් පසු සතියේ අදාළ රැස්වීම පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාගැනීමේ අරමුණින් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here