Homeවිචිත්‍ර​ පුවත්ජනප්‍රිය රැප් ගායක AKA ව ඝාතනය කරයි

ජනප්‍රිය රැප් ගායක AKA ව ඝාතනය කරයි

දකුණු අප්‍රිකානු ජනප්‍රිය රැප් ගායකයෙක්ව වෙඩිතබා ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එරට AKA ලෙස ප්‍රකට කියර්නන් ෆෝබ්ස් සිය මිතුරෙක් සමග භෝජනාගාරයක සිට යමින් සිටින විට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ඔවුන්ට වෙඩිතබා තිබුණි.

ඉන් ගායකයා සහ ඔහුගේ මිතුරා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here