Homeවිචිත්‍ර​ පුවත්"ජනයි ප්‍රියයි" Subscribe මිලියනයේ සීමාව පසු කරයි

“ජනයි ප්‍රියයි” Subscribe මිලියනයේ සීමාව පසු කරයි

‘ජනයි ප්‍රියයි’ නිළ YouTube නාලිකාව පසුගිය දා Subscribe මිලියනයේ සීමාව පසු කළා.

රංග ජයකොඩි සහ චමල් රත්නායක තමයි ජනයි ප්‍රියයි යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන යන්නේ.

හාස්‍යයෝත්පාදක වීඩියෝ නිර්මාණය කිරීමේ නාලිකා අතර සබ්ස්ක්‍රයිබර් මිලියනයේ සීමාව ඉක්මවූ යූ ටියුබ් නාලිකා කිහිපය අතරට එක්වීමට ඔවුන් දෙදෙනාටත් හැකි වී තිබෙනවා.

මේ ජයග්‍රහණය ගැන වීඩියෝවක් ඔවුන් දෙදෙනා YouTube නාලිකාව වෙත එක් කර තිබුණා.
 

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here