Homeදේශපාලන පුවත්ජනාධිපතිට ජපානෙන් උදේ ආහාර වේලක්

ජනාධිපතිට ජපානෙන් උදේ ආහාර වේලක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා සහ ජපාන – ශ්‍රී ලාංකික සංගමය විසින් ටෝකියෝ නුවරදී පැවැත් වූ උදැසන භෝජන සංග්‍රහ හමුවකට සහභාගී වී ඇත.

අග්‍රාමාත්‍ය තුමා හමු වූ වික්‍රමසිංහ මහතා යළි මෙරටට ආයෝජනය කරන ලෙස ජපානයට ආරාධනා කර ඇත.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here