Homeවිදේශීය පුවත්ජපානයට බලපෑ සුළි කුණාටුවෙන් මිලියන 9ක් ආරක්ෂිත ස්ථාන වෙතට

ජපානයට බලපෑ සුළි කුණාටුවෙන් මිලියන 9ක් ආරක්ෂිත ස්ථාන වෙතට

ජපානයට බලපෑ නන්මඩෝල් සුළිකුණාටුවෙන් මිලියන 9 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කියුෂූ දිවයිනට බලපා ඇති සුළිකුණාටුව අද හොන්ෂු දිවයිනට කඩා වදිනු ඇතැයි ජපාන කාලගුණ බලධාරීහු  පැවසූහ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, මේ දක්වා සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here