Homeවිදේශීය පුවත්ජපානය දෙසට මිසයිලයක්

ජපානය දෙසට මිසයිලයක්

න්‍යෂ්ටික බලය සහිත රටක් ලෙස තහවුරු කළ උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක් එල්ලකර තිබේ.

ඒ සම්බන්ධයෙන් වාර්තාවීමත් සමගම උතුරු ජපානයේ ජනතාවට ආරක්‍ෂිත ස්ථානවලට යන ලෙස දැන්වීමට බලධාරීන් කටයුතු කළ අතර දුම්රිය සේවාවන්ද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළේය.

ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කිරීමට උතුරු කොරියාව කටයුතු කර ඇත්තේ වසර 5කට පසුවය.

ජපානයට ඉහළින් ගමන්කළ එම මිසයිලය පැසිෆික් සාගරයට වැටී තිබුණි. එහි දුර කිලෝ මීටර් 4,600ක් පමණ බව සඳහන් විය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here