Homeවිදේශීය පුවත්ජර්මන් රාජ්‍ය බලය පැහැරගැනීමට තැත් කළ කුමරා අත්අඩංගුවට

ජර්මන් රාජ්‍ය බලය පැහැරගැනීමට තැත් කළ කුමරා අත්අඩංගුවට

ජර්මනියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරළා දමා බලය අල්ලා ගැනීමට උත්සාහ කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වූ 25දෙනෙක් අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්විය.

ඒ අතර සුවිශේෂී පුද්ගලයෙක් ද වෙයි.

ඔහු 71 හැවිරිදි  අටවැනි හයින්රිෂ් කුමරා ය. හේ නැගෙනහිර ජර්මනියේ යම් යම් කලාප අතීතයේදී පාලනය කළ රාජ පරම්පරාවකින් පැවත එන්නෙකි.

ලේ සෙලවීමකින් බලය අල්ලා ගෙන ජර්මනියේ නව පාලකයා ලෙස කිරුළ පැලඳීමට ඔහු අදහස් කරගෙන සිටි බවට ඔහුට චෝදනා එල්ලවෙයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here