Homeවිදේශීය පුවත්ජර්මනියේ වෙඩිතැබීමක්

ජර්මනියේ වෙඩිතැබීමක්

ජර්මනියේ Hamburg හි සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ ජර්මනියේ පල්ලියක් ආශ්‍රිතව මෙම වෙඩිප්‍රහාරය සිදුව ඇති බවය.

නාඳුනන තුවක්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආරක්ෂක අංශ විසින් එල්ලකළ වෙඩි ප්‍රරහාරයකින් සැකකරු ද මියගොස් ඇති බවට සැකපළකරන බවය.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම සිදුවීම වූ ස්ථානයේ සිට තුවාලකරුවන් රැසක් රෝහල්ගතකර ඇති බවය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here