Homeව්‍යාපාරික පුවත්ඩොලරයේ මිලෙහි අද සුළු වෙනස් වීමක් පමණයි

ඩොලරයේ මිලෙහි අද සුළු වෙනස් වීමක් පමණයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිලෙහි අද (13) දිනයේ සුළු වෙනස්වීමක් පමණක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.82 ක් ලෙස හා විකුණුම් මිල රු.328.86 ක් ලෙසයි අද (13) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ මිල ගණන් වෙනස් වූ ආකාරය පහතින්.

news images

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here