Homeදේශපාලන පුවත්ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඇරඹෙයි

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් පිළිබඳව තානාපතිවරුන්ගේ සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබේ.

අදාළ සාකච්ඡාව සඳහා කොළඹ සිටින තානාපතිවරු 16 දෙනෙකු සහ නවදිල්ලියේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ 06 දෙනෙකු සම්බන්ධවී ඇති බවද වාර්තා වෙයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here