Homeවිදේශීය පුවත්තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 3,800 ඉක්මවයි

තුර්කියේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 3,800 ඉක්මවයි

දකුණු තුර්කිය ප්‍රදේශයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 3,800 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුර්කියේ අවම වශයෙන් පුද්ගලයින් 2,379 ක් මිය ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි තුර්කි ආපදා සහ හදිසි කළමනාකරණ ඒජන්සිය සඳහන් කළේ.

අසල්වැසි සිරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 1,136 දෙනෙකු මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

මේ වන විටත් සුන්බුන් අතර සිරවූ පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය එරට වේලාවෙන් ඊයේ (6) අලුයම 4.00 ට පමණ සිදුව තිබූ අතර භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා තිබෙනවා.

news images news images news images news images news images

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here