Homeවිදේශීය පුවත්තුර්කි - සිරියානු භූකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 50,000 ඉක්මවයි

තුර්කි – සිරියානු භූකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 50,000 ඉක්මවයි

පසුගිය පෙබරවාරි 06 වනදා තුර්කිය සහ සිරියාවේ ඇතිවූ දැවැන්ත භූ කම්පනය හේතුවෙන් මිය ගිය ගණන 50,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ (24) දිනය වන විට තුර්කියේ මිය ගිය සංඛ්‍යාව 44,218 දක්වා ඉහළ ගොස් ඇති බවට එරට ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරිය (AFAD) පවසා සිටි අතර සිරියාවේ මිය ගිය සංඛ්‍යාව 5,914ක් ලෙස වාර්තා වී තිබුණා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here