Homeව්‍යාපාරික පුවත්තේවලට වෙනම පොහොරක්

තේවලට වෙනම පොහොරක්

තේ සඳහා සුදුසු පොහොරක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, තේ ගොවියාගේ ගැටලුව විසඳීම සඳහා රාසායනික පොහොරක් ලබා දෙන බවයි.

ජන වරමෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කර ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රජය කාබනික පොහොරවලට මාරු වීමේ උත්සාහය අත්හැර නොමැති බවයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here