මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7,000ක් පමණ ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන්ද සොයාබැලීමට ඔවුන් තීරණය කර තිබේ.
එම කටයුතු සඳහා PHIවරු 3,000ක් පමණ සේවයේ නිරතවීමට නියමිතය.