LPL තරගාවලියේ දැන් පැවැත්වෙන තරගයේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ප්රථමයෙන් පන්දුවට පහරදුන් කලම්බු කණ්ඩායම පන්දුවාර 20අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස්කර ගැනීමට සමත්විය.
එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 41කදී ලකුණු 62ක් රැස්කර ගැනීමට සමත්විය.
ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.
කලම්බු කණ්ඩායමට එරෙහිව අගනා පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.