Homeක්‍රීඩා පුවත්දිමුත් නැවතත් එක්දින කණ්ඩායමට

දිමුත් නැවතත් එක්දින කණ්ඩායමට

ඇෆ්ගනිස්තානය ට එරෙහිව පැවැත්වෙන එක්ජින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරග 2 සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

දෙරට අතර මෙම තරගාවලිය හම්බන්තොටදී පැවැත්වෙන අතර පළමු තරගය ජූනි 02 වනදා පැවැත්වෙයි.

එහි විශේෂත්වය වන්නේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද මෙම කණ්ඩායමට නම්කර තිබීමය.

නම්කර ඇති ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙසේය,

දසුන් ශානක – නායක
පැතුම් නිස්සංක
දිමුත් කරුණාරත්න
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සදීර සමරවික්‍රම
චාමික කරුණාරත්න
දුෂාන් හේමන්ත
වනිඳු හසරංග
ළහිරු කුමාර
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත
මතීෂ පතිරණ
මහීෂ් තීක්ෂණ

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here