Homeදේශීය පුවත්දියේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

දියේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

හලාවත දැඳුරු ඔයේ දියේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, දැඳුරු ඔයේ පාලම අසල දිය නාමින් සිටියදී ඔහු දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය.

මියගොස් ඇත්තේ 26 හැවිරිදි පානදුර විජයපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව වාර්තා වේ.

අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමග අනුරාධපුරයේ විනෝද චාරිකාවක් සඳහා ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here