රෙගේ සංගීත කලාවේ රජු ලෙස සැලකෙන බොබ් මාලීගේ මුණුපුරෙකු වන Jo Mersa Marley ජිවිතක්ෂයට පත්ව තිබේ .
මියයන විට 31 හැවරිදි වූ ඔහු කුඩා දියණිකගේ පියෙකි.
ඇදුම රෝගී තත්වයක් හේතුවෙන් මෝටර් රථය තුලදීම ඔහු මියගොස් ඇතිබව විදෙස් විදෙස් මාධ්‍ය වාර්තා කෙරේ.
ඔහුද තම සීයාගේ අධිපාරේ යමින් රෙගේ සංගීත කලාවේ නිරත සිටි අයෙකි.