අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර දෙකක් හදිසියේ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව, කොළඹ කොටුව – බදුල්ල අතර දුම්රිය සහ බදුල්ල – කොළඹ කොටුව අතර අද (08) රාත්රී තැපැල් දුම්රිය අවලංගු කර ඇත.