Homeදේශීය පුවත්දුම්රිය ගමන්වාර දෙකක් හදිසියේ අවලංගු වෙයි

දුම්රිය ගමන්වාර දෙකක් හදිසියේ අවලංගු වෙයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර දෙකක් හදිසියේ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව, කොළඹ කොටුව – බදුල්ල අතර දුම්රිය සහ බදුල්ල – කොළඹ කොටුව අතර අද (08) රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇත.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here